Arduino Current Sensor The Current Sensor Module Arduino ආර්ඩුනෝ මගින් AC ධාරාවක් මනින්නේ කෙසේද? මේ සඳහා උවමනා ප්‍රධාන උපකරණය TA12-100 Current Sensor Module එකය. මෙය රු.300 වැනි මුදලකට පිටකොටුවේ unitech ආයතනයෙන් ලබා ගත හැකිය. මෙහි ඇති විශේෂ වාසිය නම් ධාරාව මැනෙන පරිපථය සමග ආර්ඩුනෝ පරිපථ සමග සෘජු සම්බන්ධයක් නැතිවීමය.මෙහි භාවිතා වන්නේ Clip on Ammter එකක ඇති සිද්ධාන්ත වේ.මෙහි ඇත්තේ ධාරා පරිණාමකයකි. ප්‍රත්‍යාවර්ත ධාරාව මගින් TA12-100 හි ඇති දඟරයේ ප්‍රේරණය වේ. එමගින් ඇතිවන් ප්‍රේරිත ධාරාව microcontroller එක මගින් මනිනු ලබයි. ඉහත දක්වා ඇත්තේ එම උපකරණයයි. එහි pinout එක පහත දක්වා ඇත. ආර්ඩුනෝ Uno -1 TA12-100 Current Sensor Module -1 Jumper wires පහත පරිදි පරිපථය සාදා ගන්න. ආර්ඩුනෝ Code එක පහතින් දැක්වේ. Thanks to Henry's Bench . (ඔහුගේ වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි.) // Henry's Bench TA-1200 AC Current Sensor Tutorial int sensorTA12 = A0; // Analog input pin that sensor is attached to float nVPP; // Voltage measured across resistor...
Posts
Showing posts from August, 2019